ඔබට සරිලන නිවැරදි මැණික තවම සොයනවාද ?රුවන්පුරයේ මැණික් කර්මාන්තයේ යෙදෙන Astro Gem Lanka ආයතනය තත්වයෙන් උසස්, ගුණාත්මක භාවයෙන් යුතු, නිවැරදි මැණිකක් ඔබවෙත ලබාදීමට කටයුතු කරන්නෙමු.
|
ඔබට අවශ්‍ය මැණික් වර්ගය තෝරන්න
|
Astro Gem Lanka
අප ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින, ගුණාත්මක භාවයෙන් වැඩි මැණික් හමුවන රුවන්පුරයේ මැණික් කර්මාන්තය සිදුකරමින්, මැණික් ආශ්‍රිතව විවිධ පර්යේෂණ කරමින්, මැණික් තුළ ඇති තරංගමය, රසායනික හා කම්පන ශක්තීන් පිළිබඳව මනා හැදෑරීමකින් යුතුව පාරිභෝගිකයාට සරිලන ගුණාත්මකභාවයෙන් ඉහළ නිවැරදි මැණික් සැපයීම හා දැනුම ලබා දීම සිදු කරනු ලබයි.